- සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ඒකාබද්ධ වෛද්‍ය විද්‍යාව මගින් COVID-19 සහ අනෙකුත් බෝවන රෝග වැළැක්වීම සහ පාලනය කිරීම පිළිබඳ සම්මන්ත්‍රණය – 2022 ජූනි 24 සිට ජූලි 07 දක්වා (මාර්ගගත පාඨමාලාව)
- අවසන් අයදුම් කිරීමේ දිනය – 2022.06.20
- සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ළමා හෙද තාක්ෂණය පිළිබඳ සම්මන්ත්‍රණය 2022 ජුනි 27 සිට ජූලි 17 දක්වා (මාර්ගගත පාඨමාලාව)
- අවසන් අයදුම් කිරීමේ දිනය – 2022.06.22