




පිලිගැනීම හා අප ගැන විස්තරය

බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයීය පිරිස් හා පුහුණු අංශයට සාදරයෙන් පිළිගනිමු.
බස්නාහිර පළාත් සභාව විසින් ප්‍රකාශිත දැක්ම හා මෙහෙවරෙහි සඳහන් අරමුණු වලට අනුව පළාතේ ආර්ථික සංවර්ධනය, ජනතාවගේ සුභසාධනය හා ජීවන තත්ත්වය නඟාලීම උදෙසා ක්‍රියාත්මක වැඩසටහන් වල ඉහලම ඵලදායීත්වයක් ලැබෙන පරිදි පළාත් සභාව තුළ මානව සම්පත් ක්‍රමානුකූලව හැසිරවීම හා පළාත් රාජ්‍ය සේවාව තුළ ක්‍රමවත් පුහුණු වැඩසටහන් සම්පාදනය කර ක්‍රියාත්මක කිරීම පිරිස් හා පුහුණු අංශයේ කාර්යභාරයයි.
විදේශ ශිෂ්‍යත්ව

නවතම ප්‍රවෘත්ති
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2021/11/annual-trans.png
180
180
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22026-01-06 08:50:022026-01-06 08:50:02බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026 – කළමනාකරණ සේවා නිලධාරි අධි ශ්‍රේණිය, රියදුරු සේවය, කාර්යාල සේවක සේවය
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2021/11/annual-trans.png
180
180
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22026-01-02 09:12:272026-01-02 09:12:27බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ ඒකාබද්ධ සේවාවන්හි නිලධරයන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026 – සංවර්ධන නිලධාරි සේවය – බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවා කොමිෂන් සභා තීරණ දැනුම් දීම
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2021/11/annual-trans.png
180
180
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22026-01-01 10:05:322026-01-01 10:05:32බස්නාහිර පළාත් ආදායම් සේවයේ නියෝජ්‍ය කොමසාරිස්, තක්සේරු නිලධාරි සහ බදු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2021/11/annual-trans.png
180
180
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22025-12-01 07:18:332025-12-01 07:18:332026 වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමා වෙත අභියාචනා ඉදිරිපත් කිරීම – රියදුරු සේවය
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2021/11/annual-trans.png
180
180
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22025-12-01 07:17:412025-12-01 07:17:412026 වාර්ෂික ස්ථාන මාරු සම්බන්ධයෙන් ආණ්ඩුකාරතුමා වෙත අභියාචනා ඉදිරිපත් කිරීම – කාර්යාල සේවක සේවය
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2021/11/annual-trans.png
180
180
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22025-11-24 06:25:402025-11-24 06:25:40බස්නාහිර පළාත් ආදායම් සේවයේ නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2026විදේශ පාඨමාලා
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2014/07/scholarships.png
223
157
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22025-07-14 10:24:082025-07-14 10:24:08විදේශ පුහුණු වැඩසටහන් – 2025-07-14
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2014/07/scholarships.png
223
157
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22025-07-02 19:22:512025-07-02 19:22:51විදේශ පුහුණු වැඩසටහන් – 2025-07-02
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2014/07/scholarships.png
223
157
Admin2
https://pt.chiefsec.wp.gov.lk/si/wp-content/uploads/2020/09/logo.png
Admin22025-05-30 04:21:192025-06-01 16:21:35විදේශ පුහුණු වැඩසටහන් – 2025-05-30දැක්ම
සහජීවනය සහ තිරසාර සංවර්ධනය තුළින් බස්නාහිර පෙරට
මෙහෙවර
බස්නාහිර පළාතේ ජනතාවගේ ජීවන තත්ත්වය නඟාලීම සඳහාත්, පළාත් ආර්ථික සංවර්ධනය ඇති කිරීම සඳහාත් මෙම පළාත් සභාව වෙත පැවරී ඇති කාර්යභාරය කාර්යක්ෂමව හා ඉහළම ඵලදායකත්වයක් ලැබෙන පරිදි ඉටු කිරීමට සංවර්ධන සැලසුම් සකස් කර ක්‍රියාත්මක කිරීම සහ මානව සම්පත් සංවර්ධන හා මූල්‍ය සම්පත් හැසිරවීම.





