බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති, හොරණ හා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලවල පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම

බස්නාහිර පළාත් අභ්‍යාසලාභී උපාධිධාරීන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම – 2022.07.12