බස්නාහිර පළාත් තක්සේරු නිලධාරීන්ගේ හා බදු නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු කමිටු තීරණ – 2024

බස්නාහිර පළාත් සංවර්ධන නිලධාරි වාර්ෂික ස්ථාන මාරු කමිටු තීරණ – 2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ රියදුරු සේවයේ වාර්ෂික ස්ථාන මාරු කමිටු තීරණ – 2024

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ කාර්යාල සේවක සේවයේ වාර්ෂික ස්ථාන මාරු කමිටු තීරණ – 2024

බස්නාහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරි වාර්ෂික ස්ථාන මාරු කමිටු තීරණ – 2024

JICA දැනුම සම-නිර්මාණ වැඩසටහන (දිගු කාලීන සැලසුම්): GX සඳහා මානව සම්පත් සංවර්ධනය සඳහා නාමයෝජනා කැඳවීම (JFY 2024)

ජිනීවා විශ්ව විද්‍යාලය විසින් පිරිනමනු ලබන යුරෝපීය සහ ජාත්‍යන්තර පාලනය පිළිබඳ උසස් අධ්‍යයන (MEIG වැඩසටහන) (2024-2025)

බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථීර පත්වීම් ප්‍රදානයට අදාළව මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ නිවේදනය – සිව්වන අදියරය (2 වන දිනය)

බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථීර පත්වීම් ප්‍රදානයට අදාළව රියදුරන් සඳහා වන ප්‍රායෝගික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ නිවේදනය – 2 වන අදියරය

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පළිබඳ අමාත්‍යංශය යටතේ ඇති, බප/ජය/නාවල ජනාධිපති බාලිකා විද්‍යාලයේ පුරප්පාඩුව පවතින විදුහල්පති තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ III/II ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම