විශේෂ නිවේදනය

සංවර්ධන නිලධාරි ස්ථිර පත්වීම් නොලැබීම පිළිබදව දැනුම් දුන් නිලධාරින්, අද දින වෙබ් අඩවියට උඩුගත කර ඇති පත්වීම් නාම ලේඛණයේ තම නම සදහන් ව ඇත්දැයි පරීක්ෂා කර බලන්න.

එම නාම ලේඛණයේ ඔබේ නම සදහන් ව ඇත් නම් 2022.03.23 දින (එනම් හෙට දින) බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය වෙත පැමිණීමෙන් වළකින ලෙස කාරුණිකව දන්වා සිටිමු.

අද දින උඩුගත කළ නාම ලේඛණය