බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යාංශය යටතේ ඇති, බප/පිළි/ ලලිත් ඇතුළත්මුදලි විද්‍යාලයේ පුරප්පාඩුව පවතින විදුහල්පති තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ III/II ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම