- බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පිළිබඳ අමාත්‍යංශය යටතේ ඇති, හොරණ හා මීගමුව කලාප අධ්‍යාපන කාර්යාලවල පුරප්පාඩුව පවතින ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා අයදුම්පත් කැඳවීම පිළිබඳ 2022.07.27 දිනැති ලිපිය.
- අයදුම්පත් භාර ගැනීමේ අවසන් දිනය දීර්ඝ කිරීමේ නිවේදනය සහිත 2022.08.15 දිනැති ලිපිය.