බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථීර පත්වීම් ප්‍රදානයට අදාළව මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ නිවේදනය – සිව්වන අදියරය

බහුකාර්ය සංවර්ධන කාර්ය සහායකයන් සඳහා ස්ථිර පත්වීම් ලිපි ප්‍රදානය – 2023-10-23

බස්නාහිර පළාත් කළමනාකරණ සේවා නිලධාරි වාර්ෂික ස්ථාන මාරු – 2024 – විශේෂ නිවේදනය

බස්නාහිර පළාත් සභා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වන පන්තියේ III/II/I ශ්‍රේණියේ නිලධාරීන් සඳහා වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය – 2023

බහුකාර්ය සංවර්ධන සහායකයින් වෙත ස්ථීර පත්වීම් ප්‍රදානයට අදාළව මූලික සුදුසුකම් පරීක්ෂා කිරීමේ සාමාන්‍ය සම්මුඛ පරීක්ෂණය සඳහා කැඳවීමේ නිවේදනය – තෙවන අදියරය

2020.11.18 දිනැතිව ගරු ආණ්ඩුකාරතුමා විසින් අනුමත කරන ලද 2009.07.01 දින සිට ක්‍රියාත්මක වන බස්නාහිර පළාත් සභා රාජ්‍ය සේවයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ සේවා ව්‍යාවස්ථාවට අන්තර්ග්‍රහණය කිරීම සඳහා අයදුම්පත් කැඳවීම

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පළිබඳ අමාත්‍යංශය යටතේ, බස්නාහිර පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ පුරප්පාඩුව පවතින අතිරේක පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ (අධ්‍යාපන පරිපාලන) තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පළිබඳ අමාත්‍යංශය යටතේ ඇති, දැනට පුරප්පාඩුව පවතින පහත විදුහල්පති තනතුරු සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ සාමාන්‍ය සේවක සංඛ්‍යාවේ II/III ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම

බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන් වෙනත් තනතුරු සඳහා ස්ථීරවම මුදා හැරීම

බස්නාහිර පළාත් අධ්‍යාපන, සංස්කෘතික හා කලා කටයුතු, ක්‍රීඩා හා යෞවන කටයුතු සහ තොරතුරු තාක්ෂණ පළිබඳ අමාත්‍යංශය යටතේ පවතින, කැළණිය කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර සඳහා ශ්‍රී ලංකා අධ්‍යාපන පරිපාලන සේවයේ I ශ්‍රේණියේ නිලධාරීන්ගෙන් අයදුම්පත් කැඳවීම