පහත ඇමුණුමෙහිි නම් සඳහන් බහුකාර්ය සංවර්ධන සහායකයින් සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ස්ථිර පත්වීම් ලිපි ලබාදීම 2023.10.23 දින පෙ.ව. 9.00 සිට සිදුකිරීමට නියමිතව ඇති බැවින් එහි නම් සඳහන් නිලධාරින් බස්නාහිර පළාත් සභා පරිශ්‍රයේ 6 වන මහලේ ප්‍රධාන ලේකම් කාර්යාලයීය පිරිස් හා පුහුණු අංශය වෙත පැමිණීමට කටයුතු කරන ලෙස දන්වමි.

* ඔබගේ ජාතික හැදුනුම්පත රැගෙන ඒම අනිවාර්ය බව සලකන්න.

ඩබ්.ටී.ඒ. මානෙල්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
ප්‍රධාන ලේකම් වෙනුවට
බස්නාහිර පළාත