දින සංශෝධනය දැනුම් දීම

“බස්නාහිර පළාත් සභාවේ සේවයේ නියුතු දීප ව්‍යාප්ත සේවාවන්හි නිලධාරීන්ගේ වාර්ෂික ස්ථාන මාරු – 2022” යන මැයෙන් වෙබ් අඩවියෙහි පළ කරන ලද ලිපියේ දිනය 2022.01.13 ලෙස සංශෝධනය විය යුතු බව කාරුණිකව දන්වා සිටිමි.