2022.04.21 දින පත්වීම් ලද සංවර්ධන නිලධාරීන්ගේ අනුයුක්තිය සම්බන්ධයෙන් යම් කිසි ගැටළුවක් පවතී නම් 2022.05.04 දින (එනම් බදාදා) පෙ.ව. 10:00 සිට ප.ව. 2:00 දක්වා පමණක් බත්තරමුල්ලෙහි පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය (6 වන මහළ) වෙත පැමිණීමට කාරුණිකව දන්වමි.

සතියේ වෙනත් දිනයන් හිදී මේ සදහා අවස්ථාවක් සලසා දී නොමැති බව කරුණාවෙන් සලකන්න.

එදින පැමිණීමට පෙර පහත දක්වා ඇති ගූගල් පෝරමය අනිවාර්යයෙන් පුරවන්න.

ගූගල් පෝරමය – අක්‍රිය කර ඇත.