බස්නාහිර පළාත් සභාව යටතේ පුහුණුව ලබන උපාධිධාරී අභ්‍යාසලාභීන් හට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම 2022.05.05 දින පෙ.ව. 9.00 සිට බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, අංක 204 හි පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.

ඔබගේ පත්වීම් ලිපිය ලබා ගැනීම සඳහා පහත ලේඛනයේ සඳහන් අංකය හා ජාතික හැඳුනුම්පත ද සමඟ නියමිත ස්ථානයට පැමිණෙන මෙන් කාරුණිකව දන්වමි.

2022.05.05 දිනට පත්වීම් ලිපි ලබා දීමට නියමිත නාම ලේඛණය