බස්නාහිර පළාත් සභාව යටතේ පුහුණුව ලබන උපාධිධාරී අභ්‍යාසලාභීන් හට ස්ථීර පත්වීම් ලිපි ප්‍රදානය කිරීම 2022.05.31 දින බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, අංක 204 හි පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ දී සිදු කෙරේ.

පහත (1) නාම ලේඛනයට අදාළ අභ්‍යාසලාභීන් 2022.05.31 දින පෙ.ව. 9:00 ටද, (2) නාම ලේඛනයට අදාළ අභ්‍යාසලාභීන් 2022.05.31 දින පෙ.ව. 11:00 ටද පැමිණෙන මෙන් කාරුණිකව දන්වමි.

ඔබගේ පත්වීම් ලිපිය ලබා ගැනීම සඳහා පහත ලේඛනයන්හි සඳහන් අනු අංකය සමග ඔබේ ජාතික හැඳුනුම්පත අත්‍යවශ්‍ය බව කරුණාවෙන් සලකන්න.

  1. පෙ.ව. 9:00 ට අදාළ නාම ලේඛනය
  2. පෙ.ව. 11:00 ට අදාළ නාම ලේඛනය