බස්නාහිර පළාත් තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සේවයේ 3 වන පන්තියේ නිලධාරීන් සඳහා පවත්වන කාර්යක්ෂමතා කඩඉම් පරීක්ෂණය 2022.10.11 වන දින බස්නාහිර පළාත් සභා සංකීර්ණයේ 6 වන තට්ටුවෙහි පිහිටා ඇති බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශයේ දී පැවැත් වීමට තීරණය කර ඇත.