බස්නාහිර පළාත් රාජ්‍ය කළමනාකරණ සේවා නිලධාරි සේවයේ අධි ශ්‍රේණියේ තනතුරකට පත් කර ඇති නිලධාරීන්ගේ නාම ලේඛනය පහතින් දක්වා ඇත.

ඒ අනුව, එම පත්වීම් ලිපි භාර ගැනීම සඳහා 2022.12.09 දින වර්තමාන සේවා ස්ථානයෙන් නිදහස්ව (2022.12.10 හා 2022.12.11 දින සති අන්ත නිවාඩු දින බැවින්) 2022.12.12 දින පෙ.ව. 8.30ට ජාතික හැඳුනුම්පතද රැගෙන, බස්නාහිර පළාත් සභා සංකීර්ණයේ 06 වන මහලේ පිහිටි පිරිස් හා පුහුණු අංශයේ රැස්වීම් ශාලාව වෙත පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

එසේම, 2022.12.12 දින සිට 2022.12.16 දින දක්වා ඔබ පුහුණුවකට යොමු කරන බව ද වැඩිදුරටත් දන්වමි.

අමතර දැනුම්දීම