බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ අසාධු ලේඛනගත කිරීම සඳහා යොමු කරන ලද නිලධාරින්ගේ ද තොරතුරු ඇතුළත් රාජ්‍ය සේවයේ අසාධු ලේඛනගත කිරීම් විස්තර ඇතුළත් ලේඛනය 2023.02.01 දිනෙන් රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළත් පාලන අමාත්‍යාංශ වෙබ් අඩවියේ වෙනත් නිවේදන යටතේ පලකර ඇති බව කාරුණිකව දන්වා සිටිමි.

වෙබ් ලිපිනය