ඉහත කරුණට අදාළව බස්නාහිර පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව විසින් 2022.03.02 දිනැතිව ලබා දී ඇති පත්වීම් නාම ලේඛණය මේ සමග දක්වා ඇත.

මෙකී නිලධාරීන් වෙත පත්වීම් ලිපි සහ අනුයුක්ත කිරීමේ ලිපි ලබා දීම ඉදිරි සතිය තුල සිදු කෙරෙන අතර පත්වීම් ලබා දෙන දිනය ලබා දී ඇති දුරකථන අංක වෙත කෙටි පණිවිඩයක් මගින් ලබා දෙන බව කාරුණිකව සලකන්න.

නාම ලේඛණය