බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී ස්ථීර පත්වීම් ලිපි ලබා දීම සඳහා ලිපිගොනු භාර ගැනීම – 2022.05.23

පහත අංක 1. හා 2. නාම ලේඛනයන්හි නම් සඳහන් උපාධිධාරී අභ්‍යාසලාභීන්  අංක 3. හි උපදෙස් පරිදි සකස් කර ගත් ලිපිගොනුව, 2022.05.23 දින පෙ.ව. 9.00 ට, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, අංක 204 හි 6 වන තට්ටුවේ පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය වෙත භාර දිය යුතු බව කාරුණිකව දන්වමි.

  1. සිව්වන නාම ලේඛනය
  2. පස්වන නාම ලේඛනය
  3. පිරික්සුම් ලැයිස්තුව හා ගොනුවෙහි ඇතුලත් විය යුතු ලියකියවිලි
  4. ඇමුණුම 01
  5. ඇමුණුම 02
  6. ඇමුණුම 03
  7. ඇමුණුම 04

ඩබ්.ටී.ඒ. මානෙල්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
ප්‍රධාන ලේකම් වෙනුවට
බස්නාහිර පළාත.