බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරී ස්ථීර පත්වීම් ලිපි ලබා දීම සඳහා ලිපිගොනු භාර ගැනීම – 2022.05.26
පහත අංක 1. නාම ලේඛනයන්හි නම් සඳහන් උපාධිධාරී අභ්‍යාසලාභීන් අංක 2. හි උපදෙස් පරිදි සකස් කර ගත් ලිපිගොනුව, 2022.05.26 දින පෙ.ව. 9.00 ට, බත්තරමුල්ල, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවතේ, අංක 204 හි 6 වන තට්ටුවේ පිහිටි බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලයේ පිරිස් හා පුහුණු අංශය වෙත භාර දිය යුතු බව කාරුණිකව දන්වමි.
- නාම ලේඛනය
- පිරික්සුම් ලැයිස්තුව හා ගොනුවෙහි ඇතුලත් විය යුතු ලියකියවිලි
- ඇමුණුම 01
- ඇමුණුම 02
- ඇමුණුම 03
- ඇමුණුම 04
ඩබ්.ටී.ඒ. මානෙල්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
ප්‍රධාන ලේකම් වෙනුවට
බස්නාහිර පළාත.