බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ස්ථිර පත්වීම් ප්‍රදානය කිරීමේ පළමු අදියරය බස්නාහිර පළාත් ගරු ආණ්ඩුකාරතුමාගේ ප්‍රධානත්වයෙන් 2023.05.24 දින පැවැත්වෙන අතර පහත සඳහන් නාම ලේඛනයේ නම ඇතුළත් ව ඇති බහුකාර්ය සංවර්ධන සහයකයින් අදාළ පත්වීම් ලිපිය භාර ගැනීම සඳහා අංක 204, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, බත්තරමුල්ල පිහිටි බස්නාහිර පළාත් සභා සංකීර්ණ ගොඩනැගිල්ලේ, බස්නාහිර පළාත් සභා ප්‍රධාන ශ්‍රවණාගාරය වෙත පෙ.ව. 09.00 ට ඔබගේ ජාතික හැදුනුම්පතද රැගෙන පැමිණෙන ලෙස කාරුණිකව දන්වා සිටිමි.

ඩබ්.ටී.ඒ. මානෙල්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
ප්‍රධාන ලේකම් වෙනුවට
බස්නාහිර පළාත