පහත ඇමුණුමෙහිි නම් සඳහන් බහුකාර්ය සංවර්ධන සහයකයින් සඳහා ප්‍රාථමික ශ්‍රේණියේ ස්ථිර පත්වීම් ලිපි ලබාදීම 2023.05.27 දින ප.ව. 1.00 සිට සිදුකිරීමට නියමිතව ඇති බැවින් එහි නම් සඳහන් නිලධාරින් බස්නාහිර පළාත් සභා පරිශ්‍ර බිම් මහළ වෙත පැමිණීමට කටයුතු කරන ලෙස දන්වමි.

ඩබ්.ටී.ඒ. මානෙල්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
ප්‍රධාන ලේකම් වෙනුවට
බස්නාහිර පළාත