2022.04.01 දිනට නියමිත බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ සංවර්ධන නිලධාරි ස්ථිර පත්වීම් ලිපි ලබාදීම – නව නිවේදනය

2022.03.07 දින පළ කල දැන්වීම හා සම්බන්ධවයි.

මේ සමඟ දක්වා ඇති ලේඛණයේ නම් සඳහන් උපාධිධාරී අභ්‍යාසලාභීන් අතුරින් 2022.04.01 දිනට ස්ථීර පත්වීම් ලබා දීමට නියමිත අභ්‍යාසලාභීන් ප්‍රාදේශීය ලේකම්ගේ/ආයතන ප්‍රධානියාගේ නිර්දේශ සහිතව 2022.03.10 දින බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් කාර්යාලය වෙත ලිපිගොනු භාර දිය යුතු බව කාරුණිකව දන්වමි.

ඩබ්.ටී.ඒ. මානෙල්
නියෝජ්‍ය ප්‍රධාන ලේකම් (පිරිස් හා පුහුණු)
ප්‍රධාන ලේකම් වෙනුවට
බස්නාහිර පළාත

නාම ලේඛණය

2022.03.07 දින පළ කල පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාවේ ලේකම්ගේ ලිපිය සහ පිරික්සුම් ලැයිස්තුව